LPL ජාත්‍යන්තරයට ගෙන යන විස්තර විචාරකයින් මෙන්න

2023 එල්.පී.එල්. විස්සයි විස්ස තරගාවලිය සඳහා සම්බන්ධවන විස්තර විචාරකයින් කවුරුන් ද යන්න වග මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කටයුතු කරන විස්තර විචාරකයින් හයදෙනෙකු මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.

මෙරටින් බිහි වූ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් දෙදෙනෙකු වන රසල් ආර්නල්ඩ් සහ රොෂාන් අබේසිංහ ද මෙවර තරගාවලියට සිය දායකත්වය ලබාදෙනවා.

එමෙන්ම නවසීලන්ත ජාතීක ස්කොට් ස්ටයිරිස්, පාකිස්ථාන ජාතික රමිස් රාජා, පාකිස්ථාන ජාතික ආමර් සොහයිල් සහ දකුණු අප්‍රිකානු ජාතික එච්.ඩී. ඇකර්මන් මෙවර තරගාවලිය වෙනුවන් එක්වනවා.

මීට අමතරව කාන්තා විස්තර විචාරකවරියක් ද මේවට තරගාවලියට සම්බන්ධ කරගෙන තිබීම විශේෂත්වයක්.

නවසීලන්ත ජාතික ෆ්‍රාන්සස් මැකේ, මෙවර තරගාවලිය වෙනුවෙන් කාන්තා විස්තර විචාරකවරියක් ලෙස එක්කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව 2023 එල්.පී.එල්. තරගවලියේ විස්තර විචාරය වෙනුවෙන් සම්බන්ධ වී සිටින සංඛ්‍යාව 07ක්.

01 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41