AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවේ ආයුෂ තව අවුරුදු 02 යි – කිරිඇල්ල

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා ජනතාව හමුවේ දුන් පොරොන්දු කිසිවක් ඉටුවී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

කුන්ඩසාලේ පැවති රැස්වීමකදීයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

ආණ්ඩුව අභ්‍යන්තරයෙන් වාර්තාවන ගැටුම්කාරී තත්වයන් දෙස බැලීමේදී තවත් වසර දෙකක් ඇතුළත ආණ්ඩුවේ කඩාවැටීම දැකගතහැකිවනු ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී සඳහන් කළා.ආනයනික සීනි බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි ගනනක මුදලක් අහිමිවී ඇතැයි කියන සිද්ධිය පිදිබඳවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී අදහස් දැක්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?