ආණ්ඩුවේ ආයුෂ තව අවුරුදු 02 යි – කිරිඇල්ල

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා ජනතාව හමුවේ දුන් පොරොන්දු කිසිවක් ඉටුවී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

කුන්ඩසාලේ පැවති රැස්වීමකදීයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

ආණ්ඩුව අභ්‍යන්තරයෙන් වාර්තාවන ගැටුම්කාරී තත්වයන් දෙස බැලීමේදී තවත් වසර දෙකක් ඇතුළත ආණ්ඩුවේ කඩාවැටීම දැකගතහැකිවනු ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී සඳහන් කළා.ආනයනික සීනි බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි ගනනක මුදලක් අහිමිවී ඇතැයි කියන සිද්ධිය පිදිබඳවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී අදහස් දැක්වුවා.

  1. මේ ආන්ඩුවේ ආයුශ එන්න එන්න අඩුවෙනව තමයි … හැබැයි එහෙමයි කියල උබල වගේ උන් ඇවිල්ලත් මේක ලොකුවට වෙනසක් කරන්නෙ නෑ … හැබැයි උබල දැනගන්න ඕනෙ දැන් ඉස්සර වගේ නටන්න බෑ කියල දැන් රාජ්ජ නිලදාරීන් නැගිටින කාලයක් අවිල්ල තියෙන්නෙ … දැන් දේශපාලකයත් වෙනස් වෙන්න ඕනෙ …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40