මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් අසලදී මෝටර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෝටර් රථයේ සිරවී සිටි ඔවුන් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

අනෙක් දෙදෙනාට හානියක් නොමැති බව සඳහන්.

මාතර සිට මරදාන බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ අද පස්වරුවේ මෙම මෝටර් රථය ගැටී තිබෙනවා.

අනතුරෙන් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී පෙරලී ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16