බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
2022 වසරේ ගාලු මුවදොර ඇති වූ කලහකාරී සිද්ධියට අදාළ විමර්ශන හේතුවෙන් ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණා.














LOKKA AKMATHI UNA LU MEYAWA GENNA. KOTA VAJIRAYA SUTHTHARA PUNCHA KIYUWA NISALU MEYAWA DAMME. SIR KIYANA ONA DEYAK KORANNAM KIYUWALU. EYAMA THAMAYI HITAPU KENATA EXENSION DENAKOTA MEYAWA SENASUWE OYATA ITA PASSE DENNAM KIYALA. OKA THIBUNE ME NEWS WALAMA THAMAYI, NATHINAM API YANAWADHA MUNGE KUPPA KATHA AHAGENA INNA. WENA WEDAK NATHINAM HONDHAYI. DAN APITA KOLE WAHALA GAHANNA HADANAWA HEMADAMA HEMA DETAMA KALA WAGEYI. KOHOMATH MEETA PASSE MINISSUNTA WURTHIKAYINTA MONA ASADHARANAYAK UNATH KIYANNA THANAK NAHE, AHANNA KENEKUTH NAHE, PARATA BEHELA KE GAHANNATH BAHE, PITI PASSEN ANTI TERA ACT EKA, ISSARAHIN DESHAANDHU.