Empty Ad
AFC Banner
Empty Ad

වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 40ක් රෝහලට

බගවන්තලාව බ්‍රඩ්වෙල් වතු යායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

තේ වත්තේ වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද එල්ල වූ මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 40 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 34 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු රොහල් ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති මෝදී ළඟ තියාගෙන ජනපති කරපු සුපිරි කතාව
Video thumbnail
හැමෝටම කට උත්තර නැති වූ ගිවිසුම් එළිපිටම ගැහුවේ මෙහෙමයි
05:12
Video thumbnail
අම්මගේ චූටි දෝණි වැඩ වරදී
02:07
Video thumbnail
LIVE🔴ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව සජීවීව
44:45
Video thumbnail
ජනපති අනුර මෝදිට සම්මානයක් දෙයි - මෝදී ඒක පිළිගත්ත හැටි මෙන්න බලන්න
04:37
Video thumbnail
ඈ සමන්තයෝ එදා උඹ මොනාද කිව්වේ - සීලරතන හිමි සැරටම කියපු කතාව
04:42
Video thumbnail
සමන්ට රතු කට්ට පනී - ආණ්ඩුවේ කෙඳිරිල්ලට දෙසයි
17:47
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
21:34
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
<p>?</p>