මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 300ක් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයට (ඡායාරූප)

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 300ක් ඉදිරියේ දී බදවාගෙන සේවය සදහා එක් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වැඩිහිටි සත්කාරක සේවා, බෝ නොවන රෝග වැළැක්වීමේ ක්‍රියාකරකම්, සහන සත්කාරක සේවා, තුවාල සත්කාර, හදිසි අවස්ථාවක ක්‍රියා කිරීම සහ කුඩා ප්‍රමාණයේ පරීක්ෂණ ඔවුන් විසින් සිදුකිරීමට නියමිත සේවාවන් අතර වනවා.

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සත්කාර ඒකක 1000ක් සදහා ප්‍රමාණවත් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් බදවා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමත් අරමුණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීණියන්ගේ සේවය ඇගයීම සදහා කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවති උත්සවයකදී මේ බව සඳහන් වුණා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කීපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26