තැලසීමියා රෝගී දරුවා විකුණූ ජාවාරම්කරුවන්

තරුණ පිරිසක් තැළසීමියා රෝගීන්ගේ වෛද්‍ය වාර්ථා සහ වීඩීයෝ දර්ශන බස්රථතුල සිටින මගී ජනතාවට ප්‍රදර්ශනයකර දිනකට දහස්ගනන් කූඨලෙස මුදල් උපයමින් සිටින බව කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රධාන නගරදෙකක් වාර්තාවනවා

ලංගම සහ පෞද්ගලික බස්රථ වලට නැග තැළසීමියා රෝගී දරුවෙකුගේ වෛද්‍ය වාර්ථා සහ වීඩියෝ දර්ශන පුදර්ශනයකරමින් එම රෝගී දරුවාගේ ශෛල්‍යකර්මය සදහා ඉන්දියාවට රැගෙන යෑමට කෝටිගනනන් මුදල් අවශ්‍ය බව පවසමින් මගීන්ට පවසා දිනපතාම මුදල් ලබාගැනීම මොවුන් සිදුකර තිබෙනවා

මෙලෙස ජනතාව සංවේගයට පත්කර තැලසීමියා රෝගී දරුවන් අළෙවිකරමින් මෙසේ මුදල් උපයන මෙම තරුණයන් එක් බස්රථයකට දෙදෙනකු බැගින් නැග එක් තරුණයෙකු වෛද්‍ය වාර්ථා සහ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරද්දී අනෙක් තරුණයා මුදල් එක්කිරීම සිදුකරයි.

ඔවුන් සතුව තැලසීමියා රෝගියාගේ විස්තර අඩංගු එක් ලිපිගොණුවක් ඇති අතර රෝගි දරුවා අයිති දෙමාපියන්ට එක් දිනකට රුපියල් 3000 ක් පමණ මුදලක් ගෙවන බවත් ඉතුරු මුදල් සියල්ලම ජාවාරම්කරුවන්ට හිමිවන බව මේ වන විට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා

මේ පිලිබද වැඩිදුර විමර්ශණ සිදුවෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?