AFC Banner
Empty Ad
Empty Ad

තවත් තරුණියක් මරලා

කිලිනොච්චි – අම්බාකුලම වැවේ තිබී හමුවූ කාන්තා මළ සිරුර වැවට දමා ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බව කිලිනොච්චිය රෝහලේ අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

පොලීසිය සඳහන් කළේ වැවෙහි මසුන් මැරීමට ගිය ධීවරයින් පිරිසක් විසින් මෙම සිරුර සොයා ගෙන තිබූ බවයි.

37 හැවිරිදි මියගිය කාන්තාව කිලිනොච්චියේ කුලී නිවසක පදිංචිව සිටි බව ද අනාවරණ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?