බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ බාල පුත්‍රයා වන හැරී කුමරු, තුන්වන චාර්ල්ස් රජුගේ පුතෙකු නොවන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා පළකර තිබෙනවා.
එම වාර්තාවල දැක්වෙන්නේ හැරී කුමරුගේ ජීව විද්‍යාත්මක පියා බ්‍රිතාන්‍ය හමුදා මේජර් වරයෙකු වන ජේම්ස් හෙවිට් නැමැත්තා බවයි.
මේ අතර නොබෝදා පලකළ මෙම වාර්තා මඟින් තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවයි හැරී කුමරු පවසා ඇත්තේ.
අදාළ වාර්තාවන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඊයේ හැරී කුමරු පවසා තිබෙනවා.
තමන්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳව අනිසි ප්‍රචාරයන් ලබාදීමට ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය දක්වන්නා වූ උනන්දුව දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති හැරී කුමරු, තමන් රජ පවුලේ සාමාජිකයෙක් නොවන බවට ලොවට කියා පෑමට බ්‍රිතාන්‍ය මාධ්‍ය උත්සාහ කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.
කෙසේ නමුත්,අභාවප්‍රාප්ත ඩයනා කුමරිය චාර්ල්ස් රජු හා විවාහ දිවියට ඇතුළත්ව සිටියදී 1986 සිට 1991 දක්වා තමන් හමුදා මේජර් ජේම්ස් හෙවිට් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් එම කාලය තුළ කිහිප අවස්ථාවක දී ඔහු හා කායිකව එක්වූ බවත් ඩයනා කුමරිය එක්තරා බ්‍රිතාන්‍ය ගත්කතුවරියකට අනාවරණය කර තිබුණා.
මේ වනවිට ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය එම අනාවරණය පදනම් කරගෙන තමන් රජ පවුලට අයත් නොවන බව ලොවට සනාථ කිරීමට දැඩි උත්සාහය යෙදී සිටින බවත් හැරී කුමරු වැඩිදුරටත් පවසනවා














K=RAJA KUMARIYAK UNATH LEYIN MASIN SADUNA ADARAYA KAMAYA PAHASA LABENAKAM INNA THARUNA LASSANA GEHENIYAK. LKKKA THAMUTA WADA WAYASIN WADI CAMILA EKAMA WITHARAK SET WENAKTA ME ASARANA GENU KENA KA EKKA HARI INNA TRY KARANA EKA WERADHIDHA. HARRY GE PENUMA ATHI KISIMA KENEK RAJA PAWULE NAHE. EYAGE PENUMA WILLIAM TA WATH NAHE. NAMUTH EYA JAMES HEVIT PENUMATH NAHE. EYA LOKKA GE PERA PARAMPARAWE SEEYA KENEK WANA EDWARD THE 8TH GE PENUMA THIYENNE. KONDA RAWLA ES OKKOMA EYA WAGEYI. EYATH MEYA WAGEMA RAJAKAMA DALA USA MAID KENEK WANA WALLICE SYMPSON MARRY KALA. EYI JANA NISAMA MEYA KALETH EKAMA THMAYI.
ඩයනා කුමාරි චාල්ස් ගෙන් පලිගන්නා අරමුණ තබාගෙන මේ හමුදා නිලධාරියා සමග අනිසි සම්බන්ධයක් පැවැත්වූ බව නොරහසකි. එහි විපාක ලෙස මේ හැරී කුමාරයා ඉපදුන බව කියවෙනවා. හැඩරුව පවා සමාන වීම මේ තත්වයට උදව් කරනවා.
This news item heading is purposely misleading. Harry was giving evidence in High Court about the publication of these malicious gossip by newspapers in the past.