හැරී කුමරු තුන්වන චාර්ල්ස් රජුගේ පුතෙකු නොවන බවට බ්‍රිතාන්‍ය මාධ්‍යවලින් අනාවරණයක්

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ බාල පුත්‍රයා වන හැරී කුමරු, තුන්වන චාර්ල්ස් රජුගේ පුතෙකු නොවන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා පළකර තිබෙනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ හැරී කුමරුගේ ජීව විද්‍යාත්මක පියා බ්‍රිතාන්‍ය හමුදා මේජර් වරයෙකු වන ජේම්ස් හෙවිට් නැමැත්තා බවයි.

මේ අතර නොබෝදා පලකළ මෙම වාර්තා මඟින් තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවයි හැරී කුමරු පවසා ඇත්තේ.

අදාළ වාර්තාවන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඊයේ හැරී කුමරු පවසා තිබෙනවා.

තමන්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳව අනිසි ප්‍රචාරයන් ලබාදීමට ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය දක්වන්නා වූ උනන්දුව දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති හැරී කුමරු, තමන් රජ පවුලේ සාමාජිකයෙක් නොවන බවට ලොවට කියා පෑමට බ්‍රිතාන්‍ය මාධ්‍ය උත්සාහ කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත්,අභාවප්‍රාප්ත ඩයනා කුමරිය චාර්ල්ස් රජු හා විවාහ දිවියට ඇතුළත්ව සිටියදී 1986 සිට 1991 දක්වා තමන් හමුදා මේජර් ජේම්ස් හෙවිට් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් එම කාලය තුළ කිහිප අවස්ථාවක දී ඔහු හා කායිකව එක්වූ බවත් ඩයනා කුමරිය එක්තරා බ්‍රිතාන්‍ය ගත්කතුවරියකට අනාවරණය කර තිබුණා.

මේ වනවිට ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය එම අනාවරණය පදනම් කරගෙන තමන් රජ පවුලට අයත් නොවන බව ලොවට සනාථ කිරීමට දැඩි උත්සාහය යෙදී සිටින බවත් හැරී කුමරු වැඩිදුරටත් පවසනවා

  1. K=RAJA KUMARIYAK UNATH LEYIN MASIN SADUNA ADARAYA KAMAYA PAHASA LABENAKAM INNA THARUNA LASSANA GEHENIYAK. LKKKA THAMUTA WADA WAYASIN WADI CAMILA EKAMA WITHARAK SET WENAKTA ME ASARANA GENU KENA KA EKKA HARI INNA TRY KARANA EKA WERADHIDHA. HARRY GE PENUMA ATHI KISIMA KENEK RAJA PAWULE NAHE. EYAGE PENUMA WILLIAM TA WATH NAHE. NAMUTH EYA JAMES HEVIT PENUMATH NAHE. EYA LOKKA GE PERA PARAMPARAWE SEEYA KENEK WANA EDWARD THE 8TH GE PENUMA THIYENNE. KONDA RAWLA ES OKKOMA EYA WAGEYI. EYATH MEYA WAGEMA RAJAKAMA DALA USA MAID KENEK WANA WALLICE SYMPSON MARRY KALA. EYI JANA NISAMA MEYA KALETH EKAMA THMAYI.

  2. ඩයනා කුමාරි චාල්ස් ගෙන් පලිගන්නා අරමුණ තබාගෙන මේ හමුදා නිලධාරියා සමග අනිසි සම්බන්ධයක් පැවැත්වූ බව නොරහසකි. එහි විපාක ලෙස මේ හැරී කුමාරයා ඉපදුන බව කියවෙනවා. හැඩරුව පවා සමාන වීම මේ තත්වයට උදව් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15