අඹ කැඩීමට ගසකට නැගී පුද්ගලයෙකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, පන්දිතිරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා ගසට නැගී අඹ කැඩීමට උත්සහ කිරීමේ දී ඉන් ඇද වැටී බරතල තත්ත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අනතුරුව මෙම තැනැත්තා මියගොස් තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
7
+1
+1













