මොහු ගැන තොරතුරක් දන්නවා ද ?

අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු තොරතුරු ලබා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට මෙම සැකකරු සම්බන්ධ බවයි.

පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති මෙම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

27 හැවිරිදි එම සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු මාළු වෙළෙඳාමේ නිරතව සිටි අයෙකු වන අතර, දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක කැටයමක් පච්චයක් කොටා ඇති බවයෝ පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකකය 01 – 071 8596503

සැකකරුගේ ඡායාරූපය පහතින්..

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
12
+1
6
+1
0
+1
5
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?