මොහු ගැන තොරතුරක් දන්නවා ද ?

අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු තොරතුරු ලබා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට මෙම සැකකරු සම්බන්ධ බවයි.

පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති මෙම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

27 හැවිරිදි එම සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු මාළු වෙළෙඳාමේ නිරතව සිටි අයෙකු වන අතර, දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක කැටයමක් පච්චයක් කොටා ඇති බවයෝ පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකකය 01 – 071 8596503

සැකකරුගේ ඡායාරූපය පහතින්..

02
  1. DAN MU GENA TIP EKAK DUNNAMA POLICIYA ATHUEMA INNA DUSHITHA UN TP EKA DEEPU EKAWA PAWA DENAWA. ITA PASSE MU GIHIN UWA MARNAWA. ANE APE POLICIYA GENA KIYALA WEDAK NAHE. OKA THAMA THIYENNE OKE INNA BAHUTHARAYAK NEETHI GARUKA HONDHA AYA NISA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57