බසයක් පෙරළී මස 06ක බිළිඳෙක් මරු තුරුලට

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේ ඊයේ (09) පස්වරුවේ සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර – මහියංගනයට ධාවනය වූ පෞද්ගලික බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වීම හේතුවෙන් රියදුරු විසින් රථය අසල කන්දක් දෙසට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කන්දේ ගැටුණු බස් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා හසලක රෝහලට ඇතුළත්කර ඇති අතර, තවත් පිරිමි පුද්ගලයින් 07ක්, කාන්තාවන් 10ක් සහ කුඩා ළමුන් තිදෙනෙක් මහියංගනය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහලට ඇතුළත් කළ වයස මස 06ක කුඩා දරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන්දනා ගමනක් ගොස් නැවත යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14