AFC Banner
Empty Ad
Empty Ad

සහෝදරයාගේ යකඩ පොලු පහරින් තම සහෝදරයා මරුට

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස්වීමක් දුර දිග යාමෙන් එක් අයෙකු එල්ල කල යකඩ පොලු පහරකින් එම පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා. ඊයේ සවස මෙලෙස මීරිගම පොදු වෙළඳසල අසල දි ඇති වු මෙම ආරවුල අවසන් වුයේ ඝාතනයකිනි. මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

මෙලෙස ඝාතනයට අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (11)  අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
00:00
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45
Video thumbnail
ඉරානයට දුවන්න දෙනවා අපි - ඊශ්‍රායල් අගමැති කියයි
07:38

?