ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ මිල සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.
ඒ, අනුව අද (05) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 285.61ක් ලෙස සටහන්ව තිබුණා.
එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298.85ක් ලෙසටයි













