ඕස්ට්‍ර්ලියානු සුපිරි වේග පන්දුවට ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය අහිමිවේ

ඉන්දියාව සමඟ පැවැත්වෙන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හැසල්වුඩ් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අබාධයක් හේතුවෙන් හැසල්වුඩ් මෙම සංචිතයෙන් ඉවත්ව ඇති අතර, ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් නෙසර් ඕස්ට්‍රේලියානු සංචිතයට එක්කර ඇති බව සඳහන්.

මෙම ආදේශ කිරීම සඳහා ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ තාක්ෂණික කමිටුව විසින් අනුමැතිය ද ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

ජෝෂ් හැසල්වුඩ් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ දී අබාධයකට ගොදුරු වූ අතර, එම අබාධ තත්ත්වය තවමත් පූර්ණ වශයෙන් සුව වී නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව.. පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23