කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, දසුන් ශානක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත එක්වනවා.

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ සහ ලහිරු කුමාර අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ වෙනුවෙන් වනිඳූ හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ සධීර සමරවික්‍රම අද කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ලහිරු කුමාර පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21