සැමියා සහ දරුවන් නිවසේ සිටිය දී නිදි යහන තුළ දී බිරිඳ අභිරහස් ලෙස ඝාතනය කරලා

කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටි කාන්තාවක් පොල් උලකින් ඇණ අභිරහස් ලෙස ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

අද (02) අලුයම් කාලයේ නිවසේ නිදියහන තුළ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, එම අවස්ථාවේ ඇයගේ සැමියා සහ දරු දෙදෙනා ද නිවසේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක් වූ කාන්තාව 35 හැවිරිදි තැනැත්තියක්.

ඇයගේ ස්වාමිපුරුෂයා නිව් සිටි මුදලාලි නමින් ප්‍රදේශයේ හඳුන්වන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පවුල මහනුවර – අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මීට වසර තුනක පමණ සිට කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයට පැමිණ කුලී පදනම මත එම ප්‍රදේශයේ රැඳී සිට තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැමියා විසින් කැකිරාව පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21