චීවරධාරියෙකුට බරපතළ වැඩ සහිත වසර 17 ක සිරදඬුවමක්

පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළව මහනුවර මහාධිකරණයේ විභාග වූ නඩු කින් වරදකරු වු චීවරධාරියෙකු ට බරපතළ වැඩ සහිත වසර 17 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා

පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම චීවරධාරි විත්තිකරුට එල්ල වී තිබූ චෝදනාව විය.

වසර 2016 දෙසැම්බර් මස 1සහ 31 අතර කාලයේදී පන්විලතැන්න ප්‍රදේශයේ දී අදාළ විත්තිකරු විසින් ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ අදහසින් වයස අවුරුදු දාසය නොඉක්ම වූ පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන්න චෝදනා දෙකක් යටතේ ගොනුකර නඩු විභාගය පැවැත්වීමට කටයුතු කොට තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55