සමාජ මාධ්‍ය ඔස්සේ අවදානයකට ලක්වූ හිමිනමක් වූ රාජාංගනයේ සද්ධාරතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගැනුණු අදාළ හිමිනම අද (29) දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ හිමිනම ඊයේ (28) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.














MEYAGE CLIP EKA EYEY MAMA DAKKA. BLANAKOTAMA HITHUNA BADU HAMBAWEYI KIYALA. ME OKKOMA KALIN SCRIPT LIYALA REHERESAL KARALA PLAN EKAK ANUWA PENWANA NATAKA. MINISSUNGE PRASHA WENATHAKATA HARAWANNA GAHANA PLAN. MEWA MEHEMA WENNA GATHTHE 2009 WAR EKA IWARA UNAYIN PASSE. ETHEK WAR EKA PENNA PENNA EKATA HANGILA HITIYA. ITA PASSE FAKE NEWS DIGATAMA PLANT KALA MEDIA WALA. LOKUMA EKA DERANA, MUNGE KALU SALLI SUDU KARAPU EKA THANAK LU EKA.