සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වේ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (26) රාත්‍රියේ නිකුත්ව තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන් 80,272ක් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?