වෙඩි තැබීමකට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් හමුවෙයි

බලපිටිය ප්‍රදේශයේදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් මාර්ගයේ අතහැර දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

බෙන්තර රවුම් පාරේ දමා ගොස් තිබූ මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මෙම යතුරුපැදියේ ඉදිරිපස රුධිරය තැවරී ඇති ආකාරය දක්නට ලැබෙන බව ද සඳහන්. පොලිස් නිල සුනඛයෙකු ද යොදවා මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

මෙය කඳාන ප්‍රදේශයෙන් සොරකම් කළ එකක් බවට ද හෙළිවී තිබෙනවා.

අම්බලන්ගොඩ සහ බෙන්තර පොලිස් ස්ථාන මගින් මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37