AFC Banner
Empty Ad
Empty Ad

චන්ද්‍රයා ආසන්නයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

චීනය සහ රුසියාව එක්ව චන්ද්‍රයා ආසන්නයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අදාළ ගිවිසුම් අත්සන් තැබීම දෙපාර්ශවය අතර පසුගියදා සිදුවූ බවයි රුසියා අභ්‍යවකාශ නියෝජිත ආයතනය වන රොස්කොස්මොස් ආයතනය සදහන් කර ඇත්තේ. මෙම මධ්‍යස්ථානය වෙනත් රටවලටද භාවිත කිරීමටද හැකිවන ආකාරයෙන් නිර්මාණය කිරීම සදහා දෙපාර්ශවයම එකග වී තිබෙනවා. රුසියාව මිනිසෙකු අභ්‍යවකාශයට යවා වසර හැටක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. සද මත පවතින තත්ත්වය පිළිබද පූර්ණ විද්‍යාත්මක ගවේෂණයක් සිදු කිරීමට නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උපකාරී වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරට ඕනි පාරිලිමේන්තුවක් හදලා බෑ - නීතිඥ නාමල් රාජපක්ෂගෙන් කට අරී
Video thumbnail
සජබ අසාර්ථක නිසා 3% හිටිය පුංචි විපක්ෂය රාජ්‍ය බලය ගත්තේ - දලිත්ගේ කණ්ඩායමෙන් ලොකු වෙනසක්
07:07
Video thumbnail
කතා කරන හැමෝටම මඩ ගැහුවට අපි අහපු ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දෙන්නේ නෑනේ - ගම්මන්පිල සැර වෙයි
11:45
Video thumbnail
දේශපාලන පළිගැනීම් කරන්න එපා - ජෝන්ස්ටන් බලන්න ආපු සාගර කාරියවසම් ජනපතිට දෙහි කපයි
02:32
Video thumbnail
ජෝන්ස්ටන් සගයා බලන්න වැලිකඩට ආපු අප්පච්චී #shaorts #viralvideo #trendingshorts #1millionviews
00:15
Video thumbnail
මඩකලපුව උසාවිය බිය වැද්දූ බෝම්බය - ජනතාව සීසීකඩ දුවයි
01:25
Video thumbnail
මාලිමාවෙන් Warning එකක් - පරීක්ෂණ ආරම්බ උණා විතරයි - හුචු හුචු ගාන්න එපා #npp #akd #arrested
10:02
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00

?