චන්ද්‍රයා ආසන්නයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

චීනය සහ රුසියාව එක්ව චන්ද්‍රයා ආසන්නයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අදාළ ගිවිසුම් අත්සන් තැබීම දෙපාර්ශවය අතර පසුගියදා සිදුවූ බවයි රුසියා අභ්‍යවකාශ නියෝජිත ආයතනය වන රොස්කොස්මොස් ආයතනය සදහන් කර ඇත්තේ. මෙම මධ්‍යස්ථානය වෙනත් රටවලටද භාවිත කිරීමටද හැකිවන ආකාරයෙන් නිර්මාණය කිරීම සදහා දෙපාර්ශවයම එකග වී තිබෙනවා. රුසියාව මිනිසෙකු අභ්‍යවකාශයට යවා වසර හැටක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. සද මත පවතින තත්ත්වය පිළිබද පූර්ණ විද්‍යාත්මක ගවේෂණයක් සිදු කිරීමට නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උපකාරී වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14