මහින්දගේ රට ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිව්දෙනකු වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළා.

ගාලුමෝදර, ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියට අදාළ විමර්ශන වල දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ කාංචන ජයරත්න යන අයගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.

අදාළ පැමිණිල්ල අද (17) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් අදාළ නඩුකරයේ සැකකරුවන් වශයෙන් නම් කර නොමැති හෙයින් ඔවුන්ට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට අවසර දුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ කාංචන ජයරත්න යන අය වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කළා.

  1. RATA DEMALA KOTINGEN NIDAHAS KARA GATHTHATA PAWULA EKATHU WELA RATA BANKOLOTH KARALA GANIPU WANDHIYA MUN SANUHARETA AYE GEWALA IWARA KARANNA BAHE, APITA MUN GANIPU DOLLAR KOTI 80,000 GEWALA IWARA KARANNA BAHE WAGEMA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14