නඩු විභාගයක් සඳහා පෙනී සිටීමට ඉස්ලාමාබාද් මහාධිකරණය වෙත පැමිණි පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙකු ඊයේ ඉම්රාන් ඛාන් විසින් දැඩි විවේචනයට ලක් කර තිබුන අතර අද ඔහු මෙසේ අත් අඩංගුවට පත්වුයේ ඊයේ එම සිද්ධිය මුල්කරගෙනද යන්න මෙතෙක් නිෂ්චිතවම අනාවරණය වී නැති බවයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













