spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

නඩු විභාගයක් සඳහා පෙනී සිටීමට ඉස්ලාමාබාද් මහාධිකරණය වෙත පැමිණි පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙකු ඊයේ ඉම්රාන් ඛාන් විසින් දැඩි විවේචනයට ලක් කර තිබුන අතර අද ඔහු මෙසේ අත් අඩංගුවට පත්වුයේ ඊයේ එම සිද්ධිය මුල්කරගෙනද යන්න මෙතෙක් නිෂ්චිතවම අනාවරණය වී නැති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?