වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි තිස් හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී මහ මඟ දමාගොස් තිබියදී සොයා ගැනුණේ පසුගිය 1 වෙනිදා ය.
වෙතත් මළ සිරුරේ හිස කොටස සොයා ගැනීමට මේ දක්වා නොහැකි වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1