පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ දිවි ගමන නිම කරයි

පණ්ඩිත් අමරදේව මහතාගේ බිරිඳ අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පවුලේ ඥාතියෙකු සඳහන් කළේ.

මිය යන විට ඇය 87 වන වියේ පසුවූවාය. හෘදයාබාධ තත්ත්වයකින් පෙළුණු ඇය අද සවස වැටීමකින් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇය අභාවප්‍රාප්ත විය.

1934 වසරේ දෙසැම්බර් 05 වන දා උපත ලැබූ ඇය වෘත්තියෙන් නර්තන සහ ජන ගායනා ශිල්පිනියක ලෙස කටයුතු කළාය. 1927 වසරේ උපත ලද ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මෙන් ම විමලා අමරදේව මහත්මියගේ ද උපන් දිනය දෙසැම්බර් 05 වන දා යෙදී තිබීම විශේෂත්වයකි. ඇය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සමග විවාහ වූයේ, 1963 වසරේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09