AFC Banner
Empty Ad
Empty Ad

රාජකාරිය අමතක කර ස්ටේජ් නැග්ග කොස්තාපල්ගේ වැඩ තහනම්

සංගීත ප්‍රසංගයක ආරක්ෂාව සඳහා රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරියෙකු නිළ ඇඳුමෙන් වේදිකාව මතට නැඟ රංගනයක නිරත වීම සම්බන්ධයෙන් එම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 30 වනදා රාත්‍රියේ කැළණිය ප්‍රාදේශයේ පැවති සංගීත ප්‍රසංගක වේදිකාව මත නැඟ මෙම පොලිස් කොස්තාපල්වරයා රංගනයක් ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු අදාළ නිලධාරියාගේ වැඩ ඊයේ (01) දිනයේ සිට තහනමට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
52
+1
118
+1
17
+1
50
+1
31
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11
Video thumbnail
නීතිඥ නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - වැඩබලන පොලිස්පතිගෙත් රෙදි ලෙෆ්ට්
07:41
Video thumbnail
ඇත්තටම ලැජ්ජයි - හොඳ වෙලාවට ඇමරිකන් ආණ්ඩුව මේ අනතුර ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළේ #arugambe
02:09
Video thumbnail
ඔබේ ආදරය කාලයක් පවත්වා ගන්නේ කොහොමද?
05:04
Video thumbnail
ගම්මන්පිලගේ වාර්තාව ගැන ලක් අම්මා කට අරී - හොඳටම තදවෙයි
03:21
Video thumbnail
සජිත් ළඟ හිටපු ප්‍රබලයෙක් දමිතා ගිය පක්ෂයට එක්වෙයි
11:22
Video thumbnail
මෙහෙමත් තීන්දු - අනතුරක් වුණාම තේරෙයි
01:48

?