රාජකාරිය අමතක කර ස්ටේජ් නැග්ග කොස්තාපල්ගේ වැඩ තහනම්

සංගීත ප්‍රසංගයක ආරක්ෂාව සඳහා රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරියෙකු නිළ ඇඳුමෙන් වේදිකාව මතට නැඟ රංගනයක නිරත වීම සම්බන්ධයෙන් එම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 30 වනදා රාත්‍රියේ කැළණිය ප්‍රාදේශයේ පැවති සංගීත ප්‍රසංගක වේදිකාව මත නැඟ මෙම පොලිස් කොස්තාපල්වරයා රංගනයක් ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු අදාළ නිලධාරියාගේ වැඩ ඊයේ (01) දිනයේ සිට තහනමට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10