පෙට්‍රල් අඩුකළත් ත්‍රිරෝද රථ ගාස්තුවලත් වෙනසක් නැහැ

ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කළ ද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරනවා.

එහි සභාපති ලලිත් ධර්මසේනගේ අප කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ පෙට්‍රල් මිල රුපියල් 7.00කින් වැනි මුදලකින් පහත දැමීමක් කළ ද එම අඩුවීම ත්‍රිරෝද රථ ගාස්තුවේ සංශෝධනයක් කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

රුපියල් 7.00කින් පෙට්‍රල් මිල අඩු නොකළාට ගැටළුවක් නොමැති බවත්, කුලී ත්‍රීරෝද රථ රියදුරන්ට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය ලබාදෙන ලෙස ඔහු සඳහන් කර සිටියා.

රජය විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7.00 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10.00 කින් අඩු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ග#පන් සසිරු ග#පාන් - සිඟිති පාතාලේ කෙල්ලොන්ගේ වීරයා
02:35
Video thumbnail
කස්සප හිමිගේ ඇස් පනාපිට සිදුවූ අසාධාරණයක් ගැන හිමි කිව්ව දේ..උඹට පුළුවන් දෙයක් කරපන් කියලා මට කිව්වා
02:46
Video thumbnail
ගෙවල් ගිනි තිබ්බ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න
25:09
Video thumbnail
ටිල්වින්ගෙන් වටගලගෙ‍යි පැටිකිරිය කස්සප හිමි හෙළිකරයි ?..මැර පොලිසිය සිවුර ගැ#වෙනකන් ගැ#වා
04:45
Video thumbnail
"ත්‍රීකුණාමල බන්ධනාගාරය කියන්නේ වදකාගාරයක්.." l Balangoda Kassapa Thero
04:53
Video thumbnail
පිටත වටරවුම් මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ගිනි අවියක්, ව්‍යාජ අංක තහඩු, මත්ද්‍රව්‍යත් සමඟ කතක් කොටුවෙයි
00:30
Video thumbnail
ගෝඨාභයට වුණ දේම අනුරටත් වෙනවා l Mahinda Amaraweera
19:45
Video thumbnail
තොපි වැටෙනවා මිසක් අපි වැටෙන්නේ නෑ..ඩඩ්ලි විපක්ෂයට හොඳ පදෙන් අමතයි.. l Dudley Sirisena
07:16
Video thumbnail
සජිත් විපක්ෂ නායක නෙමෙයි විනාස නායක l Sajith l Wasantha
08:21


?