AFC Banner
Empty Ad
Empty Ad

කොට දයා එස්.ටී.එෆ් දැලේ

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සේනාධීරගේ දොන් දයානන්ද හෙවත් කොට දයා නමින් හඳුන්වන සැකකරුවෙකු හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රැම් 35ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පිටකෝට්ටේ සිට තලවතුගොඩ දක්වා ඇති මාර්ගයේ කිඹුලාවල මංසන්ධියේදී ක්ෂණික මාර්ග බාධයක් යොදා සිදුකළ පරික්ෂාවකදී මොවුන් අත්අඩංගුවට පත් විය.

කොට දයා නමින් හඳුන්වන මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට ඇප මත මුදාහැර සිටින අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?