මොණරාගල, පැල්වත්ත සීනි සමාගමේ කලමනාකාර නිවාසවලට පිවෙසෙන මාර්ගයේදී රියදුරා විසින් අධික වේගයෙන් ධාවනය කරන ලද මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක තිබූ ගසක ගැටීමෙන් (07) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කෙරුනා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1