ජනපති නොමැතිව එජාප මැයි රැළිය සුගතදාස ක්‍රීඩාංගනයේදී

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී “ජයගමු” යන තේමාවෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය, තරුණ බලවේගය සහ පක්ෂයේ සියලු දෙනා එක්ව වැඩකරන ජනතාවගේ මැයි දිනය ලෙස මෙවර කම්කරු දිනය සමරන බවයි එජාප උප නායකවරයා සඳහන් කළේ.

අර්බුදයෙන් රට ගොඩ ගෙන නව මාවතකට ගෙන ඒමට මූලික වූ පක්ෂයක් ලෙස මෙවර එජාපය අභිමානවත් ලෙස මැයි දිනය සමරන බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ක්‍රියා කරන බැවින් මෙවර මැයි දිනයට සහභාගී නොවනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ප්‍රමුඛ එජාප නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දිනය සංවිධාන කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26