අයර්ලන්ත පළමු ඉනිම ප්‍රබල තැනකින් නවතී

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක අයර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී සිය පළමු ඊනිම වෙනුවෙන් ලකුණු 492ක් රැස් කිරීමට සමත් වුණා.

අයර්ලන්ත වෙනුවෙන් පෝල් ස්ටර්ලින් සහ කර්ටිස් කැම්පර් ශතක රැස්කරමින් සිය කණ්ඩායමේ ඉනිම ශක්තිමත් කළා.

ඊට අමතරව නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 95ක් සහ ලෝර්කන් ටකර් අයර්ලන්ත වෙනුවෙන් ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14