spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයර්ලන්ත පළමු ඉනිම ප්‍රබල තැනකින් නවතී

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක අයර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී සිය පළමු ඊනිම වෙනුවෙන් ලකුණු 492ක් රැස් කිරීමට සමත් වුණා.

අයර්ලන්ත වෙනුවෙන් පෝල් ස්ටර්ලින් සහ කර්ටිස් කැම්පර් ශතක රැස්කරමින් සිය කණ්ඩායමේ ඉනිම ශක්තිමත් කළා.

ඊට අමතරව නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 95ක් සහ ලෝර්කන් ටකර් අයර්ලන්ත වෙනුවෙන් ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?