කෝටි එක හමාරක කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුවයි ඊයේ (22) සවස වැටලීම සිදුකර ඇත්තේ.

කටුබැද්ද මාර්ග බාධකයේදී සැක කටයුතු ලොරියක් නතර කර පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 71යි ග්‍රෑම් 160ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු එම ලොරිය ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරු 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික බවයි ගණන් බලා ඇත්තේ.

ගල්කිස්ස පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේපාල කවියකින්ම පටන්ගෙන ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව මැදපෙරදිග යුද්දය වවාගෙන කෑවා
02:57
Video thumbnail
විපක්ෂය නඩත්තු වෙන්න කරන චෝදනා තමයි..චෝදනවලට අපි කළබල වෙන්නේ නෑ
05:38
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20