යුද්ධය, ආර්ථික අස්ථාවරභාවය,ත්‍රස්තවාදය, ආගමික අන්තවාදය සහ කාලගුණ විපර්යාස වැනි වර්තමාන ලෝකයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග සැමටම ලොවතුරා බුදු රජාණන්වහන්සේගේ ඉගැන්වීම් තුළ පිළිතුරු තිබෙන බව අද ඉන්දියාවේ ආරම්බ වුනු ලෝක බෞද්ධ මහා සමුළුවේ ආරම්බක දේශනය පවත්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කලා.
දරිද්‍රතාවෙන් පෙළෙන්නන් පිළිබඳව මෙන්ම සීමිත සම්පත් සහිත රාජ්‍යයන් පිළිබඳව ලෝකයේ සෙසු රටවල් වැඩි අවධානයක් යොමු කල යුතුව ඇති බවයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.














Great thought of a great leader of a great religion’s birth place