වත්මන් ගැටලුවලට බුදු දහමේ ඇති පිළිතුරු ගැන ඉන්දීය අගමැති කියයි

යුද්ධය, ආර්ථික අස්ථාවරභාවය,ත්‍රස්තවාදය, ආගමික අන්තවාදය සහ කාලගුණ විපර්යාස වැනි වර්තමාන ලෝකයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග සැමටම ලොවතුරා බුදු රජාණන්වහන්සේගේ ඉගැන්වීම් තුළ පිළිතුරු තිබෙන බව අද ඉන්දියාවේ ආරම්බ වුනු ලෝක බෞද්ධ මහා සමුළුවේ ආරම්බක දේශනය පවත්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කලා.

දරිද්‍රතාවෙන් පෙළෙන්නන් පිළිබඳව මෙන්ම සීමිත සම්පත් සහිත රාජ්‍යයන් පිළිබඳව ලෝකයේ සෙසු රටවල් වැඩි අවධානයක් යොමු කල යුතුව ඇති බවයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14