සීගිරිය අසල වටිනාම ඉඩම ගැන සංගක්කාර මුල් වරට හෙළිකරයි

හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර හා තම බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත බව ඔහු පවසනවා.

සංගක්කාර සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්,කියා සිටියේ එය ද්වේශ සහගත පුවතක් බවයි.එම පුවත සම්බන්ධයෙන් වන, සත්‍ය තොරතුරු ඉදිරියේදී හෙළි කරන බව ද එම සටහනේ ඔහු සදහන් කර සිටි.

“ලෝක පූජිත ක්‍රීඩකයාගේ බිරිඳ කෝටි ගාණක රජයේ ඉඩමක් ගිල්ල හැටි” යන ශීර්ෂ පාඨයකින් යුතුව ඉරුදින පුවත්පතක විශේෂාංග ලිපියක් පළව තිබුණා. මින් අනතුරුවයි අන්තර්ජාල මාධ්‍ය හරහා හුවමාරු වන පුවත සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට කුමාර සංගක්කාර කටයුතු කළේ. මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි සංගක්කාර පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21