සිත් පිත් නැති අපේ මිනිස්සු.

උඹේ කරුමෙට එක ත්‍රීවීල් කාරයෙක් ආවේ නෑ ඔය පාරේ. ආවනම් උඹ තාම ජීවත් වෙනවා. මිනිස්සු වගේ ඉන්න මහ අමනුස්සයෝ ඉන්න එකම රට ලංකාව..

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මාලිගාපිටිය ප්‍රදේශයේදී පසුගිය දිනෙක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් මේ

යතුරු පැදියෙන් පැමිනෙන පුද්ගලයා මාර්ගයේ ඇද වැටි ඔහු සැහෙන වේලාවක් මාර්ගය මැද ඉතා අපහසුවෙන් නැගිටිමට නොහැකිව වේදනාවෙන් සිටි මොහොතක බෞද්ධ කියන මේ රටේ විශාල වාහන ප්‍රමාණයක් ඒ අසලින් ගමන් කලද කිසිදු පුද්ගලයෙක් මෙම පුද්ගලයාට උපකාර කිරිමට පැමි‍ෙණන්නේ නැත. සැහෙන වේලාවකින් පසු ඔහු එතනින් නැගිටින්නේ ඉතා අපහසුවෙන්. ඔහු පාර මැද සිට ගන්නේ දැඩි ක්ලාන්ත ගතියෙන් ඒ මොහොතේ ටිපර් රතයක් ඔහු නොදැක්කා සේ ඔහුව යටකරන් යන්නේ සිත් පිත් නැති සේය.

මෙම අනතුර ඔහුට සිදු වු අවස්ථාවේම ඒ අසලින් ගමන් ගත් රෝද හතරේ එක් වාහනයක් උපකාර කලානම් මෙවන් විපතක් නොවේවි.

https://youtu.be/R1FpjKpSX74
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?