අලුත් හෙලිදරව්වක්ද?

පසුගියදා පොලිස් එස් අයි වරයෙකු විසින් 30 හැවිරදී කාන්තාවක් ඝාතනය කල සිදුවිමක් වර්ථා වුණා. ඒ කුරුවිට තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියාගේ මරණය ඝාතනයක් බවත් එයට වගකිවයුත්තේ මෙරට මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ පොලිස් දෙපාර්තමේන්තුව බව කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පවසනවා.

කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පෙන්වා දෙන්නේ කුරුවිට තරුණියගේ ඝාතනය සිදුකලේ මෙම පොලිස් නිලධාරියා නම් ඔහු ඒ දේ සිදුකළ බවට අධිකරණය හමුවේ ඔප්පු වන තෙක් ඔහු සැකකරුවෙකු පමණක් බවයි

කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ප්‍රකාශ කර සිටින්නේ ” මේ සිදුවීමේදී රටේ මාධ්‍ය හැසිරුණු අයුරු කල්පනා කර බලන්න. පොලිසියත් මෙතැනදී වැරදි. මේ තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියා ආගිය ස්ථාන දැක්වෙන CCTV පටයන් මාධ්‍ය වෙත නිකුත් වුනේ කොහොමද? ඒ වගේම මේ තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියා තමාගේ දරුවන්ටවත් පෙන්වන්න එපා කියා තිබු අවසන් කැමැත්ත සහිත ලිපිය වෙබ් අඩවිවල පළවුණේ කොහොමද? මේ වගේ දේවල් වලින් අපිට කල්පනා කරලා බලද්දී පේනවා මේ දෙවන මරණයත් ඝාතනයක් කියලා. රටේ මාධ්‍ය හැසිරීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවා කියා කියන්න පුළුවන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23