රාජිතව ඉවත් කරන්න – නැත්නම් අපි තීරණයක් ගන්නවා – සජබ මන්ත්‍රීවරු සජිත්ට කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

අද රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජිත සේනාරත්න පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගත යුතු අතර එසේ නොවන්නේ නම් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.

මන්ත්‍රී සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වනවා.

රාජිත සේනාරත්න පක්ෂයේ තීරණවලට පටහැනි වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටීම පක්ෂයට විශාල හානියක් බවයි එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට දැනුම්දී ඇත්තේ.

එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?