රාජිතව ඉවත් කරන්න – නැත්නම් අපි තීරණයක් ගන්නවා – සජබ මන්ත්‍රීවරු සජිත්ට කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

අද රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජිත සේනාරත්න පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගත යුතු අතර එසේ නොවන්නේ නම් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.

මන්ත්‍රී සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වනවා.

රාජිත සේනාරත්න පක්ෂයේ තීරණවලට පටහැනි වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටීම පක්ෂයට විශාල හානියක් බවයි එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට දැනුම්දී ඇත්තේ.

එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14