AFC Banner
Empty Ad
Empty Ad

නුගේගොඩදී මගියකු යට කර මරා දැමූ නරුමයෙක් කාර් එක නවත්වන්නේ නැතිවම ගිහින්

අධික වේගයෙන් පැමිණි කාර් රථයක් නුගේගොඩ ප්‍රදේශයේදී පදිකයෙකු යට කර අධික වේගයෙන් පළා ගොස් තිබෙනවා. මෙම අනතුර සිදුකල පුද්ගලයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

අනතුරෙන් පදිකයා මියගොස් ඇති අතර මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ අලුයම හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම අසලදී.

මෙම අනතුර සිදුකළ කාර් රථය පදිකයා අනතුරට ලක් කොට පළා ගිය අයුරු සිසිටිවි කැමරාවක සටහන් වී තිබුණේ මෙහෙමයි.

(දර්ශණ අනුග්‍රාහය නිව්ස් ෆස්ට්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?