මේ මස රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා ලබන සඳුදා (10) ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ අතර, ආර්ථික වැටී තිබූ තැනින් ඉහළට යාමට සුදුසු මාවතට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව සහතිකයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ආසියානු සංවර්ධන බැංකුව විසින් එළි දැක්වූ අප්‍රේල් මස වාර්තාවේ ඒ බව සඳහන් කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.














THAMA 4 GATHN WATILA NE INNE. THAMA INNE SAMANAYA SAHA DUPPATH MINIHAGE PITA UDA NEGALA UNGE WARUWEN. OKKOMA SAHANA DALA KARAYINTA PARLIMENTHUWEN INNA UNTA SAHA NGE AMBBATTAYINTA.