ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද සහතිකය ගැන සියඹලාපිටිය පහදයි (වීඩියෝ)

මේ මස රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා ලබන සඳුදා (10) ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර, ආර්ථික වැටී තිබූ තැනින් ඉහළට යාමට සුදුසු මාවතට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව සහතිකයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ආසියානු සංවර්ධන බැංකුව විසින් එළි දැක්වූ අප්‍රේල් මස වාර්තාවේ ඒ බව සඳහන් කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

https://youtu.be/xQv2rY6RQEU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41